නුවර එළිය 47 මහනුවර (ගම්පොල ඩිපෝව)

GP-30
Nuwara Eliya 47 Kandy
WP-NC-2174
Gampola Depot

This photo was taken on April 30,2018 in Paradeka ,Central Province ,LK,using a Canon 80 D.
Click for all the full size picture


ශ්‍රී ලංගම ගම්පොල ඩිපෝව මගින් නුවර එළිය 47 මහනුවර මාර්ගයේ ධාවනය වන ආසන 54 කින් යුත් අ‍ශෝක් ලෙලන්ඩ් වයිකින් ටර්බෝ බස් රථය 2014 වර්ෂයේ නව බස් 2200 වැඩ පිළිවෙල යටතේ ධාවනයට එක් වි ඇත.

Post a Comment

0 Comments