පොළොන්නරුව 48/2 මාතර (කොළඹ හරහා) (පොළොන්නරුව ඩිපෝව)

PL-163
Polonnaruwa 48 Colombo
WP-NB-9841
Polonnaruwa Depot

This photo was taken on April 16, 2019 in Maggona ,Western Province , LK, using a I Phone 6.
Click for the full size picture.
ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව මගින් පොළොන්නරුව 48 කොළඹ මර්ගයේ  ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථය 2014 වර්ෂයේ නව බස් 2200 වැඩ පිළිවෙල යටතේ ධාවනයට එක් වි ඇත.අලුත් අවුරුදු විශේෂ සේවා මගින් කොළඹ 32 මාතර මාර්ගයේ තාවකාලිකව යොදා තිබුණි.

Post a Comment

0 Comments