Kinlong to Sri Lanka Transport Board (Kinglong AC Bus)

This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 37ක් එක් වෙයි. 
                     එහි පළමු පියවර යටතේ චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කළ කින්ග් ලෝන්ග් (Kinglong) සුඛෝපභෝගී නවීන බස්රථ නවය එම සමාගම විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිමවා තිබේ. එක් බස්රථයක වටිනාකම රුපියල් මිලියන 17.1කි.
පළමු අදියර යටතේ ගෙන්වූ කින්ග් ලෝන්ග් බස් රථ නවය ඩිපෝ හයකට බෙදා දෙයි.

මහරගම - 02 
මධ්‍යම බස් නැවතුම් කාර්යාල - 02
කටුබැද්ද සුඛෝපභෝගී බස්රථ ඩිපෝවට - 02 
පොලොන්නරුව - 01
මාවනැල්ල - 01
මාතලේ - 01
ඩිපෝවලට එකක් බැගිනි.

චීනයෙන් ආනයන කරන කිංග්ලෝන්ග් බස්රථවල මාදිලිය වන්නේ XMQ 6127 CY වේ. එහි ආසන සංඛ්‍යාව 51කි. එම බස්රථ නිපදවන Xiamen Kinglong United Automotive Industry සමාගම යනු දැනට අප්‍රිකා, යුරෝපය සහ බටහිර රටවල් ඇතුළු රටවල් 150 අධික ප්‍රමාණයක් සදහා වාර්ෂිකව වැඩිම බස් රථ අපනයන කරන එකම චීන සමාගමයි.  චීනයේ අංක එකේ වැඩිම බස් රථ අපනයන හිමි සහ ලෝකයේ තුන්වැනියට වැඩියෙන්ම විකිණෙන බස් වර්ගය වන  Longwin II (XMQ6127) සුඛෝපභෝගී බස් රථ නිෂ්පාදනය කරන්නේද මෙම සමාගම විසිනි.  එම සමාගමෙන් ඇණුවුම් කළ බස්රථ නවය එක් එක් ඩිපෝ මඟින් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා මිලදී ගැනීමද විශේෂත්වයක් වේ.

ශ්‍රි ලංගම තුළින් කින්ග් ලෝන්ග් බස් රථයේ ගමන් ගන්නා මර්‍ගන් හට ගමනාන්තය තෙක් ආසන කළින් වෙන් කිරිමේ හැකියාව ඇත.එ වාගෙම මුලු මාසයක් පුරාවට ගමන් කරනනනේ නම් තමන් කැමති අසුනක් තමන්ටම වෙන් කර ගැනිමේ හැකියාවක් ද පවති.තවද ජංගම දුරකතනය ආරෝපනය කිරිමේ හැකියාව වැනි තවත් පහසුකම් සහිත මේම කින්ග් ලෝන්ග් බස් රථය නම් කරනු ලැබුවේ SLTB Super Service යනුවෙනි. 

බස් රථයේ ඇතුළතInterior of a King Long XMQ6127CY
This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture
This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture
This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture
This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture

බස් රථයේ පිටත Outside of a King Long XMQ6127CY

This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture

This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture

This photo was taken on June 20,2019 in Narahenpita ,Western Province ,LK,using a Apple 6.
Click for all the full size picture


Post a Comment

0 Comments