Additional services
WP-GE-1493
Walapane Depot
This photo was taken on April 22, 2018 in Yatimadura ,Central Province , LK, using a I Phone 6 Click for the full size picture. |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථය කාර්මික සේවා සදහා යොදාගත් අවස්ථාවක දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර බඳ රුබී කෝච් සමාගමේ නිෂ්පාදිතය.
0 Comments