1.) ලංකා ගමනා ගමන මණ්ඩලය 1958 - 1977
2.) ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය 1977 - 1983
3.) ලංකා ගමනා ගමන මණ්ඩලය 1983 - 1991
4.) ජනතා සන්තක ප්‍රවාහන සේවය 1991 - 1997
5.) පොකුරු බස් සමාගම් 1997 - 2005
එම පොකුරු බස් සමාගම් මෙසේ සදහාන් කළ හැකිය⤼⤸
⥅ කොළඹ මෙට්‍රොෙපාල්ටන් බස් සමාගම
⥅ ගම්පහ බස් සමාගම
⥅ රජරට බස් සමාගම
⥅ සබරගමුව බස් සමාගම
⥅ නුවර එළිය බස් සමාගම
⥅ කලුතර බස් සමාගම
⥅ මහනුවර බස් සමාගම
⥅ රුහුණ බස් සමාගම
⥅ ඌව බස් සමාගම
⥅ වයඹ බස් සමාගම
⥅ නැගෙනහිර බස් සමාගම
6.) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2005 සිට මේ දක්වා.
කලක් පැවතුනු බස් සමාගම් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ලය වු කල් මෙසේ හදුන්වයි....
0 Comments