ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ කාර්මික සේවා රථයක් ධාවනය අතරතූර.ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසා ඇත.අවස්ථා කිහිපයකදි කාර්මික මහතුන් සේවා රථය මුහුණුවර කිහිපයකින් අලුත් වැඩියා කර තිබේ.
0 Comments