AT
Katharagama 32 Colombo
WP-NC-1603
Ambalanthota Depot.
Katharagama 32 Colombo
WP-NC-1603
Ambalanthota Depot.
![]() | |
|
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථය ධාවනය අතරතුර දී. රථය මාර්ග අංක 32 ඔස්සේ කතරගම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

0 Comments