මගී ප්‍රවාහන සේවා සැපයීම

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවා සැපයීම තුළින් රාජ්‍ය අංශයට විශාල දායකත්වයක් සපයන ආයතනයක් වන අතර වසරේ සෑම දිනකම මහජනයාට සේවය සපයන රාජ්‍ය ආයතන අතර ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ආයතනයකි.
SLTB-CTB (Art By Nirosh Cro Perera)

Post a Comment

0 Comments