This photo was taken on December 31,2020 in Galle Face ,Western Province ,LK,using a Canon 80D. Click for all the full size picture |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවනයෙන් ඉවත් කර තිබු බස් රථ 273 ක් නැවත මෙලෙසින අලුත් වැඩියාකර
බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට
ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.මෙම බස් රථ මගී ප්‍රවාහනය සදහා එක් කිරීම අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී සිදු කෙරිණි.
0 Comments